Cisco Packet Tracer Tutorial 2 in Sinhala - Extend to two LANs | LAN දිගුව, සරල ව සිංහලෙන් - 2 කොටස

89 Views
Published
Router එකක් switches දෙකක් හා සම්බන්ධ කර, Cisco Packet Tracer software එකෙන් LANs (Local Area Networks) දෙකක් නිර්මාණය කර ගන්නා ආකාරය සරල ව සිංහලෙන් ඉගෙන ගන්න.
Default Gateway, DTE Devices, DCE Devices සහ ඒවායේ connectivity ගැන න්‍යායික හා ප්‍රායෝගික දැනුම වෙන, වෙන ම ඉගෙන ගන්න.
Routers හා L3 switches අතර සමානකම් හා වෙනස්කම් ප්‍රායෝගික ව හඳුනා ගන්න.

08:19 සිසුන්ගේ පිළිතුරු
10:55 සිසුන්ගේ පිළිතුරුවලට අදාළ පැහැදිලි කිරීම්

Create LAN Using Cisco Packet Tracer - Part 1 | LAN නිර්මාණය, සරල ව සිංහලෙන් - 1 කොටස සඳහා පහත video එක බලන්න.
https://www.youtube.com/watch?v=7WE-jC5S9Ws
-------------------------------------------------------------------------------------------------
පහළ link එකෙන් ඕනෑ ම Cisco Packet Tracer software version එකක් ඔබට download කර ගන්න පුලුවන්.
https://www.computernetworkingnotes.com/ccna-study-guide/download-packet-tracer-for-windows-and-linux.html
--------------------------------------------------------------------------------------------------
Cisco දිගට ම ඉගෙන ගන්න කැමති අයට pathway එක, exams, certifications ගැන දැන ගන්න පහළ link එකෙන් පුලුවන්. https://www.cisco.com/c/en/us/training-events/training-certifications/certifications.html
--------------------------------------------------------------------------------------------------
ඔබටත් ගැටලු ඇත්නම් comment කරන්න.
දිගට ම ඉගෙන ගන්න කැමති අය අපේ Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගට ම රැඳිලා ඉන්න.
අලුත් දෙයක් ඉගෙන ගත්තනම් video එක Like කරලා යහළුවන්ටත් දැන ගන්න share කරන්න.

කලින් කරපු videos බලන්න:
========================
https://www.youtube.com/watch?v=F8rCHV9-mbE - Introduce DIGITAL HEART IT Academy
https://www.youtube.com/watch?v=WA06efoddHQ - 2020 O/L ICT Model Paper (MCQ)

මෙම videoවේ තුන්වෙනි කොටස සමගින් ළගදී ම හමු වෙමු.
ඔබට ජය ප්‍රාර්ථනා කරමු.

Stay Home, Stay Safe.

DIGITAL HEART IT Academy
https://www.youtube.com/c/DIGITALHEARTITAcademy
Category
Routers and Switches
Be the first to comment